www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජනප්‍රිය නළුවෙක් වගේම නිවේදක‍යෙක් වෙන සාරංග දිසාසේකර දැන් තාත්තා කෙනෙක් කියලා ඔබ දැනටමත් දන්නවා. සාරන්‍යා දිසාසේකර.. ඒ තමයි සාරංගගෙයි දිනක්ෂිගෙයි පුංචි දියණිය...


2023-02-27 13:58:48 -  158 යි

ජනප්‍රිය නළුවෙක් වගේම නිවේදක‍යෙක් වෙන සාරංග දිසාසේකර දැන් තාත්තා කෙනෙක් කියලා ඔබ දැනටමත් දන්නවා. සාරන්‍යා දිසාසේකර.. ඒ තමයි සාරංගගෙයි දිනක්ෂිගෙයි පුංචි දියණිය...

 

සාරංග මෑතකදී දිනක්ෂියි පුචි සාරන්‍යයි එක්ක විනෝද චාරිකාවක් ගිහින් ගත්ත එකම එක ඡායාරූපයක් ඔහුගේ මුහුණු පොතේ පල කරලා තිබුනා.

එම ඡායාරූපයේ ඉන්නේ සාරන්‍යයි සාරංගයි විතරයි. පිහිණුම් තටාකයක මේ තාත්තයි දුවයි සෙල්ලම් කරන ඡායාරූපයක් තමයි ඒ..

සාරංග මේ සටහන පළ කළේ අපූරු සටහනකුත් එක්ක.

මේ තියෙන්නේ ඒ සටහන සහ ඡායාරූපය....

"මගේ වර්තමාන ජීවිතය විස්තර කරන එකම එක පින්තූරයක්....
"



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 17 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com