www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නඩුවක් නිසා හැමෝම කතා කරපු ජනප්‍රිය නිළි ටනාෂා හතරසිංහගේ ගිටාර් ගහලා සින්දු කියන කොල්ලෙක් වගේ ඉන්න පුංචි නංගිව දන්නවා ද?


2023-02-23 15:54:39 -  655 යි

දේපල සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුවක් නිසා මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වන ටනාෂා හතරසිංහ ගැන සමාජ මාධ්‍යවල විවිධ ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වෙලා තියෙන්නේ. 

 

ටනාෂාට නැඟණියන් තිදෙනෙක් ඉන්න බව ඇගේ ප්‍රේක්ෂකයන් හැමෝම දන්නවා. මේ කියන්නට යන්නේ ටනාෂාගේ එක් නැඟණියක් ගැන. ඇය ටනාෂාගේ පොඩිම නැඟණිය වන රිෂිනි හතරසිංහයි. ටනෂාගේ අනෙක් නැඟණියන් දෙපළම විවාහ වුණද ඇය තවම අනෙක් අයට සාපේක්ෂව කුඩා නිසා විවාහ වෙලා නැහැ.

ඇයට හොඳින් ගිටාරය වයමින් ගීත ගායනා කරන්නට පුළුවන් බව ටනාෂාගේ පවුලේ අය ගැන තතු දන්නා ප්‍රේක්ෂක‍යින් දැනටමත් දන්නවා ඇති.

රිෂිණිගේ විශේෂත්වය වෙන්නේ අක්කලා තිදෙනා මෙන් නොව ඇය පිරිමි ළමයෙකු ලෙසයි ඇඳ පැළඳගෙන ඉන්නේ. ඇගේ සමාජ ජාලාවල පළ කළ ඡායාරූප සමහරක් අධ්‍යයනය කළොත් ඔබට වැටහේවි ඇය තරුණයෙක් ලෙස ඉන්නට උත්සාහ කරන වග...

පහත දැක්වෙන්නේ ඇගේ ඡායාරූප....


















  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 12 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com