www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පානදුර කෙසෙල්වත්තෙ බාල වයස්කාර දැරියක් ඇයගේ මව විසින් මුදලට විකුණයි.


2023-01-27 12:37:39 -  225 යි

ව්‍යාපාරික කාන්තාවක් විසින් බාල වයස්කාර දැරියක් ඇයගේ මවද එක්කරගනිමින්  මුදලට විවිධ පුද්ගලයන් හට අලවි කල සිද්ධියක් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

පානදුර උතුර පොලීසිය පවසා සිටින්නේ දැරිය මුදල් මත ලබාගත් සිවු දෙනකු හා දැරියගේ මව අත්අඩංගුවට ගත් බවත් ඔහුන් ගොරකාන, පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශ වල පදිචි  අය බවයි.

දැරිය මුදලට ලබා ගත් තවත් අය සොයා පොලීසිය විමර්ශන සිදුකරණ බව පොලිසිය සදහන් කර තිබේ.

මෙහි ප්‍රධාන ව්‍යාපාරික සැකකාරිය ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් මැය විසින් දැරියගේ මවද රවටා මුදල් ලබා දී දැරිය ලිංගික කටයුතු සදහා පුද්ගලයන් අතර විකුණා ඇති බව පොලීසිය විසින් මුලික පරීක්ෂණ වලදී අනාවරණය කර තිබේ.

වැඩිදුර  පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 20 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com