www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බැංකු හොරකම් ඊළග අදියරට.. ATM යන්ත‍්‍රය පිටින්ම ගලවාගෙන යයි..


2023-01-25 11:18:44 -  81 යි

මුහුණු ආවරණය කරගෙන වැන් රථයකින් පැමිණි පුද්ගලයින් 04 දෙනෙකු ගම්පොළ ප්‍රදේශයේ පෞද්ගලික  බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් ගලවා රැගෙන ගොස් තිබෙනවා .

ඊයේ රාත්‍රි 12.40 ට පමණ මෙය සිදුව ඇති බවයි පොලීසිය  පැවසුවේ.

සැකකරුවන් සොයා ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com