www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට


2023-01-24 10:36:06 -  94 යි

විලත්තව ප්‍රදේශයේදී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා සැකකරුවන් දෙදෙනකු බිගිරිය් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

ලොරියේ සැක නොසිතන ආකාරයට ඉතා සුක්ෂම ලෙස පුපුරණ ද්‍රව්‍ය ප්ලාස්ටික් බට තුල ඇසිරු බට 89ක් , ඩෙටනේටර් 100ක් හා ඒවා සදහා යොදා ගන්නා නුල් තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 33 හා 44 වයස් වල පසුවන පුද්ගලයන් බවයි වාර්තා වන්නේ.

බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරුවන් අද (24) හෙට්ටිපොල අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com