www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාස 5ක ළදරු කළළය මරා දමා රහසිගතව වළලයි .


2023-01-23 06:49:02 -  79 යි

තිදරු පියෙකු විසින් 15 හැවිරිදි දැරියක් දූෂණය කිරීම හේතුවෙන් එම තිදරු පියාට නඩු පවරා තිබුණි.මොහු මෙම නඩුවෙන් ගැලවීම උදෙසා මෙම දැරිවිය විවාහ කර ගන්නා ලෙසට පොරොන්දු වූ අතර මෙම දැරිවිය දෙයියන්දර ප්‍රදේශයේ රදවා ගෙන සිට ඇති අතර මෙම දැරිවිය ගැබ් ගත් පසු මාතර හුලංදාව ප්‍රදේශට රැගෙන ගොස් එම තරුණියගේ  මාස 5 ක දරු ගැබ ඇයගේ කැමැත්තකින් තොරව මරා දමා නිවස අසළ වළ දැමූ බව වාර්තා වේ.

කාලයක් මුළුල්ලේ සිදු කළ විමර්ශනක ප්‍රථිපලයක් ලෙස මෙම සිද්ධියේ සැකකරුවන් සොයා අත්තඩංගුවට   ගැනීමට මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීන්ට හැකි වී ඇති බව ප්‍රකාශ කරයි .

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com