පාලනය කර ගන්නවා, එය මට සිහිනයක් සැබෑ වීමක්”
ඇය කියන්නේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගනිමින්.ඇතැම්විට ඇයට වෛද්‍ය තාක්ෂණයේ ඇති දියුණුව නිසාම සම්පූර්ණයෙන් සුවය ලැබීමට ලොකු හැකියාවක් තිබෙනවා.
සුරාන්තය නොලැබීම නිසා බොහෝ ගැටලුවලට ලක් වූ කාන්තාවන්ගේ වේදනාව තරමටම ඇමැන්ඩාගේ වේදනාවද ප්‍රබල එකක්.