www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අධිවේගී මගේ රියැදුරා සිසුවියක ක‍ෙලෙසලා


2023-01-22 06:27:16 -  88 යි

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය අසල දී පෞද්ගලික බස් රථය නතර කරගෙන එම බස් රථය තුළ දී බස් රථ රියැදුරා 17 හැවිරිදි පාසල් සිසුවියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි පොලිසිය කියයි.

පසුගිය වසරේ ජනවාරි මාසයේ දිනක සිදු වී ඇතැයි කියන මෙම සිද්ධිය 17හැවිරිදි සිසුවියගේ මව දැනගෙන ඇය ද කැටිව පැමිණ බෝගමුව පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය

17 හැවිරිදි සිසුවාගේ පැමිණිල්ල සටහන් කර ගත් බෝගමුව පොලීසියේ නිලධාරීන් මෙය කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ සිදුවී ඇති නිසා මේ ගැන වැඩිදුර පරීක්ෂණ කටයුතු කුරුණෑගල මූලස්ථාන පොලිසියට බාර දී ඇත

සිද්ධියට සම්බන්ධ සැකකාර රියදුරා කුරුණෑගල කොළඹ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථයක රියදුරෙකි. සැකකරු අතඅඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com