තමන්ගේ පළමු දේශපාලන කතාව ලියා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති අයියා බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එම කතාව තමන් සිදු කරන ලද්දේ 2005 ජනාධිපතිවරණයේ කැස්බෑවේ පැවති ජනහමුවකදී බවද ඔහු පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාලය නාලිකාවක් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි