රජයේ ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරීන්ගේ වැටුප වෙන වෙනම අවස්ථා දෙකකදී ගෙවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර තිබේ.
රටේ මුල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන මෙම තීරණය මහා භාණ්ඩාගාරය විසින් ගෙන ඇත.
ඒ අනුව මාණ්ඩලික සහ මාණ්ඩලික නිලධාරීන්ගේ වැටුප් වෙන වෙනම ගෙවීමට හැකිවන පරිදි භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නැයි රාජ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත.
මාණ්ඩලික හා මාණ්ඩලික නිලධාරින්ට වෙන වෙනම වැටුප් ගෙවීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද එම ලිපියේ වැඩිදුරටත් දන්වා දී තිබේ.