නාවික හමුදා සෙබළෙකු තරුණියක් පැහැරගනී
|

2023-01-16 11:07:37
- 140
යි
පිළියන්දල, පැලැන්වත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් තරුණියක්ව පැහැර ගෙන ගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ, තරුණිය සැකකරු සමඟ මාස 6කට පමණ පෙර ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් එය නවතා ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් සැකකරු අවස්ථා ගණනක දීම තරුණියට තර්ජනය කර ඇති අතර ඉන් පසුවයි පෙරේදා (14) මෙලෙස ඇයව පැහැරගෙන ගොස් ඇත්තේ.
නාවික හමුදා සෙබළෙකු වන මෙම සැකකරු මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පිළියන්දල පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|