උතුරු නැගෙනහිර ප්රදේශ සඳහා පළාත් පාලන මැතිවරණයට පෙර ෆෙඩරල් ක්රමය ක්රියාත්මක කරවීමට රාජ්ය නොවන සංවිධාන විසින් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
ෆෙඩරල් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ලබා ගැනීමට රජයට බලපෑම් කරවීමට ජනතාව රට පුරා සංවිධානය කරවීමට ඒ අනුව කටයුතු කරමින් ඇත.
මේ සඳහා සහාය පළ කරන උතුරු නැගෙනහිර වැසියන් සදහා දිනකට රුපියන් දහසක් සහ කෑම පාර්සලයක් මගින් ලබාදී නිහඬ විරෝධතා පැවැත්වීම ද මෙම වැඩ පෙළට සමගාමීව මෙම සතියේ සිට ආරම්භ කර ඇත.