තරුණයන් දෙදෙනකු මරා වළලලා
|

2023-01-12 13:03:50
- 129
යි
මත්ද්‍රව්‍ය ලබාගෙන ඊට මුදල් නොගෙවූවැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙනකු මරා වළ දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය අපරාධ කොට්ඨාසය පරික්ෂණ ආරම්භ කර තිබේ. ඝාතනය ලක් වූ බව කියන තරුණයන් දෙදෙන එම සිද්ධිය වූ වත්තේම වළ දමා ඇති බවට පොලිසිය සැක පළකරයි.
සිද්ධියට සම්බන්ධ තරුණයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි අප වෙබ් අඩවියට අදහස් දක්වමින් පොලිස් ආරංචි මාර්ග සඳහන් කලේ.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|