www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පිංසිද්ද වෙයි දැන් ටිකක් නවත්වන්න.. අයියෝ රිදෙනවා.. මම දරුවෙක්‌ගේ අම්මා කෙනෙක්… සොරෙක් වගේ ගෙට ඇතුළු වූ හිටපු ස්වාමිපුරුෂයා බිරිදව පැය 2ක් දූෂණය කරයි…


2023-01-05 08:13:11 -  205 යි

හිටපු ස්වාමිපුරුෂයා විසින් සිය බිරිද බරපතල ලෙස දූෂණය කිරීමේ පුවතක් හලාවත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නත්තලට පසුදා එනම් පසුගිය දෙසැම්බර් 26 වැනිදා රාත්‍රීයේ නිවසකට සොරෙකු වෙසින් මෙම පුද්ගලයා හිටපු බිරිදගේ නිවසට ඇතුළු වී තිබෙනවා.

එක් දරු මවක් වූ මෙම තරුණ කාන්තාව සිය ස්වාමිපුරුෂයා විසින් මීට මාස කිහිපයකට ඉහතදී අතහැර දැමුවේ සැකයක් හේතුවෙනි.

මෙම සොරා කුඩා දරුවන් පළදවන වෙස් මුහුණක් පැළද මෙම නිවසට ඇතුළු වී තිබෙනවා.

තරුණ කාන්තාව සිය වයස අවුරුදු 2ක කුඩා පිරිමි දරුවා ද සමග නිදා සිටින අවස්ථාවේ සොරා ඇගේ කට අතකින් වසා තියුණු ආයුධයක් පෙන්වා තිබෙනවා.

බියට පත්වූ තරුණ කාන්තාවට කඩදාසි කැබැල්ලක් මෙම සොරා විසින් පෙන්වා තිබෙනවා.

“මම කියන දේ විතරක් කරපං. නැත්නම් ජීවිත වලින් වන්දි ගෙවන්න වෙයි” යනුවෙනි.

එම අවස්ථා තරුණ කාන්තාව මුදල් රන් ආභරණ දෙන්නම් කිසිදු කරදරයක් නොකරන ලෙසට පිංසිඩු වී තිබෙනවා.

ඉන් අනතුරුව නිදියහනෙන් නැගිටවත්ගත් තරුණ කාන්තාවට සිය රාත්‍රී ඇදුම ගලවන ලෙසට ආයුධය පෙන්වා බය කර තිබෙනවා.

ඊට අවනත වූ අවස්ථාවේ සොරා විසින් තියුණු ආයුධය අතැතිව දරුවා දෙස බලා තිබෙනවා.

දැඩි ලෙස අසරණ වූ කාන්තාව ඇදුම ඉවත් කිරීමත් සමග සොරෙකු වෙසින් ආ කාමාතුරයා ඇය බරපතල ලෙස දූෂණයට ලක් කර තිබෙනවා.

පැයකට ආසන්න කාලයක් බරතල ලෙස ලිංගික අතවරයට ලක්වෙමින් සිටි කාන්තාව “පිංසිද්ද වෙයි දැන් ටිකක් නවත්වන්න.. අයියෝ රිදෙනවා.. “

මද විවේකයක් ලබාගත් සොරෙකු වෙසින් ආ කාමාතුරයො හොදින් නිරීක්ෂණය කිරීමට තරුණ කාන්තාව උත්සාහ ගෙන තිබෙනවා.

කුඩා දරුවන් පළදවන වෙස් මුහුණක් පැළද කළු පැහැති ද්‍රව්‍යකින් ශරීරයේ උඩු කොටස පමණක් පාටකර තිබුණා.

ඒ අතරතුර එම පුද්ගලයාගේ පපු ප්‍රදේශයේ පච්චයක් තරුණ කාන්තාව නිරීක්ෂණය කර තිබෙනවා.

එය සිය හිටපු ස්වාමිපුරුෂයාටම ආවේනිකව සංඛේතයක් බව ඇය හදුනාගෙන තිබෙනවා.

සියලු කාරණා හොදින් වටහාගත් මෙම තරුණ කාන්තාව ඔහු සිය හිටපු ස්වාමිපුරුෂයා බව තහවුරු කරගෙන තිබෙනවා.

යළිත් කිහිපවරක් දැඩි ලෙස බරපතල ලිංගික අතවරයට ලක්වෙමින් සිටි මෙම තරුණ කාන්තාව එකවරම පවසා තිබෙනවා, “මම දරුවෙක්‌ගේ අම්මා කෙනෙක්.. මගේ දරුවා මේක දැක්කොත් බය වෙයි.. ඔය වෙස්මුහුණ කළුපාටින් පාට කරපු ඇගක් මාව යටකරගෙන ඉන්නවා දැක්කාම මගේ දරුවා බය වෙයි”

එය ඇසූ සැණින් මෙම කාමාතුරයා කිසිදු වචනයක් හෝ කතානොකර ආයුධය නැවතවරක් පෙන්වා ඇය අතහැර පලාගොස් තිබෙනවා.

එසැණින්ම මෙම තරුණ කාන්තාව සිදුවූ සියල්ල මවට පවසා තිබෙනවා.

මව්පියන්ගේ අනුදැනුම මත ඇය පොලිස් ස්ථානයට ගොස් නිලධාරිනියකට සිදුවූ සියල්ල ප්‍රකාශ කර ඔහුට කිසිදු කරදරයක් නොකරන ලෙසත් නමුත් ඔහුගෙන්වා දැඩි අවවාද කර දෙන මෙන් පිංසඩු වී තිබෙනවා.

අනතුරුව පොලීසිය ඔහු සොයා පොලීසියට රැගෙන විත් මෙලෙස පවසා තිබෙනවා.

“තමුන් නීත්‍යානුකූලව වෙන් වෙලා නෑ. එකට ඉන්නවා නම් ඉන්නවා බිරිදත් එක්ක. ඒක ඔයාලා උසාවි මාර්ගයෙන් විසදගන්න. හොරෙක් වගේ ගෙවල්වලට පැනලා ගැහැනුන්ට කරදර කරන්න බෑ. තමුන්ට මානසික ලෙඩක් ද ? යනුවෙන් අසා දැඩි ලෙස අවවාද කර ඇති බවට තොරතුරු වාර්තා වෙන්නේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com