කාගෙදෝ මන්දා සුප්රසිද්ධ පොරකගේ "බලු වීඩියෝ එකක්"
මේ දවස්වල වට්ස්ඇප් එකේ එහෙ මෙහේ යනවා.
ගොඩක් අය කියන විදිහට ඒක සත්ව හිංසනයක්.
තව පිරිසක් කියන විදිහට එතැන හිංසනයක් නැල්ලූ.
චෝදනා ලබපු කෙනා කියන විදිහට ඒක සංස්කරණය කරපු එකක්ලූ.
මේ සංස්කරණය කරපු වීඩියෝවත් එක්ක,
"සත්තු සමඟ ලිංගික සංසර්ගය" කියන මාතෘකාව
ආයෙම කරළියට එනවා...
මේක හැබැයි අද ඊයේ කතාවක් නෙවෙයි.
මීට අවුරුදු ගාණකට කලින්,
"සුනඛයෙකු දූෂණය කළ බලංඩගොඩ අයෙක් අත්අඩංගුවට" කියලා
නිවුස් හෙඩිංග්ස් ගියා ඔයාලට මතක ඇති.
ඊට අමතරව,
ගමේ එළදෙනුන් දූෂණය කරන අරුම පුදුම පුද්ගලයින්
ගැනත් අපිට අහන්න දකින්න ලැබුණා.
"ඇනිමල් සෙක්ස්" කියන්නෙ අතිශය භයානක එකක්
වගේම ලෝකයේ බොහෝ දෙනා හැංඟිලා විඳින දෙයක්..
තමන් කැමති සතුන් එක්ක ලිංගිකව එකතු වෙන
එක තමයි මෙතනදී වෙන්නෙ..
(ඒක සමහර විට ආදරයක් වෙන්නත් පුළුවන්!)
ඒ විදිහේ කතාන්දර ඇතුළත් ආන්දෝලනාත්මක
චිත්රපට පවා ඇවිත් තියෙනවා.
මේ නිළියගේ කතාවත් ඇත්තම කතාවක්.
ඒක හෙළිදරව් කළේ එයාගේ ළඟින්ම හිටපු කෙනෙක්.
"බව්වා තමා ඒ ගෑනිගේ ජිවිතේ.. තනිකරම කරන කියන
හැමදේම බව්වා එක්ක. ඒ කියන්නෙ එයාගේ ජීවිතේ
එයාගේ කොල්ලා කියන්නේ බව්වා.
ඒ බව්වට පොඩි අසනීපයක් හැදුණමත් මේ ගෑනී බෙරිහන් දෙනවා.
මට මතකයි එක සැරයක් ඌට ලෙඩ වෙලා කියලා
පෙට් ක්ලින්ක්ස් එහෙම එක්කන් ගියා."
"මේ ගෑනි එතැන විකාරයක් කළා බෙරිහන් දීලා...
මහ ලොකු අසනීපයකුත් නෑ.. හැබැයි පට්ට අවුල් ගහලා ගෑනිට..
ෂූටිං යන්නෙත් ඌ එක්ක..
රෑට ඒ රූම් එකට කාටවත් එන්න දෙන් නෑ..
වෙන දේවල් ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.
ඔයා හිතන්නෙ මොනාද ඒ හැමදේම ඒ රූම් එක ඇතුළේ
සිද්ධ වෙනවා.."
"බව්වා සුඛෝපබෝගී ජිවිතයක් ගත කරන්නෙ.
ඌටත් වෙනම ඇඳක් තියෙනවා. ලක්ෂ ගාණක කෑම..
හැබැයි ඉතින් බව්වත් පට්ට ලුකින්.. ලස්සනයි..
අපරාදේ කියන්න බෑ... ඔය රහස ගොඩක් අය දැනන් හිටියා.
මම හිතන්නෙ ෆීල්ඩ් එකේ අයත් දන්නවා..."
"හැබැයි කවුරු දැනගත්තත් ගෑනිට ගාණක් නෑ..
ගෑනී පණ ඇරලා බව්වට.. බේත් ගන්න ගියත්,
කොයි දේකට ගියත් එයා තමා යන්නෙ..
වෙන කාටවත් බව්වව හුරතල් කරන්නත් තහනම්.."