www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ සුනඛයකු සමග ලිංගිකව හැසිරුන වීඩියෝව ‌ව්‍යාජ ඒකක් බව කියයි... වීඩියෝව මෙතැනින් බලන්න


2022-12-25 10:10:14 -  433 යි

සුරතල් සුනඛයෙකු ලිංගික වශයෙන් අපයෝජනයට ලක් කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කරයි.

තමන්ට එම චෝදනා එල්ල කරන කාන්තාව අධ්‍යක්ෂක ධුරය දරණ සමාගමක ඇතිවූ මුදල් ආරවුලක් මෙම අසත්‍ය චෝදනා එල්ල කිරීමට මුල් වී ඇතැයිද ඔහු කියා සිටියි.

තමන් සම්බන්ධයෙන් සමාජජාලාවල හුවමාරු වන වීඩියෝ පටය ව්‍යාජ ලෙස සකසන ලද්දක් බව ද ඔහු කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන ලද බවද ඔහුගේ නීතීඥයා පැවසීය.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com