සුළි කුණාටුවේ බලපෑම නිසා ශ්‍රී ලංකාවේ කාලගුණය වෙනස් වෙයි
|

2022-12-09 08:26:04
- 329
යි
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “මැන්ඩවූස්” චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් අද දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුරය, ත්‍රීකුණාමලය, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට ද වැසි ඇතිවිය හැකියි. උතුරු පළාතට ද අද තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|