14 හැවිරිදි දැරියකට අතවර කළ බවට චෝදනා එල්ල වූ පෞද්ගලික බැංකුවක කළමනාකරවරයාව එළඹෙන 20 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා.
කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි දැරියක කොළඹ ප්‍රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.