www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රථගාල්වල තියාගෙන 14 හැවිරිදි දැරියකට 50 හැවිරිදි බැංකු මැනේජර් සිදුකළ අපරාධය - බැංකු මැනේජර් රිමාන්ඩ්


2022-12-09 08:23:32 -  3020 යි

14 හැවිරිදි දැරියකට අතවර කළ බවට චෝදනා එල්ල වූ පෞද්ගලික බැංකුවක කළමනාකරවරයාව එළඹෙන 20 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා.

කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි දැරියක කොළඹ ප්‍රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com