වෘෂණ කෝෂයක් එක්කෝටි හැට ලක්ෂයකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක් පිලිබදව කරුණු හෙලිවී ඇත.
මෙම කරුණු හෙලිවී ඇත්තේ වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් බොරැල්ල ප්රදේශයේ පෞද්ගලික රෝහලක් ගැන සිදුකරන පරීක්ෂණවලදීය.
වකුගඩු ඡාවාරමට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ දී හෙළිවී ඇත්තේ බ්ලූමැන්ඩල් ප්රදේශයේ තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සූදානම් කර තිබූ බවත් වකුගඩු ලබා දුන් අය සඳහා මුදල් නොගෙවීම මත ඔහු වෘෂණ කෝෂය ලබාදීම ප්රතික්ෂේප කර ඇති බවත්ය.