www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගුරුවරියන් පහසු ඇඳුම් ඉල්ලන්නේ තාත්තලා සමග අයුතු සම්බන්ධතා තිබෙන නිසා.. රූම් ගිහින් සාරිය ගලවන්න අමාරුයි..


2022-11-23 08:28:39 -  224 යි

ගුරුවරියන් පහසු ඇඳුම් ඉල්ලන්නේ පාසල් දරුවන්ගේ තාත්තලා සමග අයුතු සම්බන්ධතා තිබෙන නිසාදැයි 69 නව වන සේනාංකයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් මහතා සඳහන් කරයි.

කාමර වලට ගිහින් සාරිය ගැලවීමට අමාරු නිසා මෙසේ පහසු ඇඳුම් ඉල්ලන බවට සැක කළ හැකි බවද හෙතෙම පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com