www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වාහන ලියාපදිංචි ගාස්තු විශාල ලෙස ඉහලට.. නව ගාස්තු මෙන්න…


2022-11-17 10:54:55 -  136 යි

මෝටර් රථ ලියාපදිංචි ගාස්තුව ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම ගාස්තු නැංවිම සිදු කර ඇත.

නව ගාස්තු ක්‍රියාත්මක වීම හෙට දිනයේ සිට බලපැවැත්වෙයි.

අදාල ගැසට් නිවේදනය මෙසේය.

 






















  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com