www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මිල්ලණිය විදුහල්පතිනියගේ වැඩ තහනම්


2022-11-10 09:25:40 -  129 යි

බණ්ඩාරගම, මිල්ලණිය, ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකුට අමානුෂික ලෙස පහර දී කෲරත්වයට පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ එම පාසලේ විදුහල්පතිනිය වැඩ තහනමට ලක් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com