www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හමුදා බුද්ධි අංශය යාපනයෙන් කේරළ ගංජා කිලෝග්‍රෑම් 60ක් ඇල්ලුව මෙහෙයුම...


2022-10-23 13:33:24 -  234 යි

යාපනය - මාතගල් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 හමුදා බුද්ධි අංශයට ලද රහසිගත තොරතුරකට අනුව අද (23) අලුයම 2 ට පමණ මතකල් වෙරළ තීරයෙන් මෙම ගංජා තොගය සොයා ගෙන ඇත.

 කේරළ ගංජා ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැක කෙරෙන බෝට්ටුවක් ද සොයා ගැනුණා.

 අත්අඩංගුවට ගත් කේරළ ගංජා සහ බෝට්ටුව ඉලවාලි පොලිසියට භාරදී ඇති අතර, පොලිසිය සහ හමුදා බුද්ධි අංශ පරීක්ෂණ පවත්වයි.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com