www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අයිස් සමග පුද්ගලයෙක් බුද්ධි අංශයට කොටුවෙයි


2022-10-20 14:39:04 -  314 යි

යුධ හමුදා බුද්ධි අංශයට ලැබුන තොරතුරක් මත කොළඹ දකුණ විෂ මත්ද්‍රව්‍ය ඒ්කකය සමග එක්ව පසුගිය  අගහරුවාදා (18වන දින) රාත්‍රි 10.00ට පමණ  මෝදර ප්‍රදේශයේ  සිදුකල සිදුකල ක්‍රියාන්විතයකදී අයිස්  මත්ද්‍රව්‍ය ග්‍රෑම් 130ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.  

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ දකුණ විෂ මත්ද්‍රව්‍ය ඒ්කකය විසින් සිදුකරනු ලබයි.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com