www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දිවි එපා වූ ආධුනික සෙබලෙක් විදුලි පංකාවක එල්ලෙයි.


2022-10-20 10:46:51 -  3369 යි

සපුගස්කන්ද ප්‍රදේශයේ බටලන්ද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි චාමික මධුරංග නැමැති යුධ හමුදා ආධුනික සෙබලෙක් භට නිවාසය තුළ ඇති විදුලි පංකාවක එල්ලී ගෙළ වැළලාගෙන මිය ගොස් ඇත. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අද දින (20) මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු සිදුකිරීමට නියමිතව ඇත . වැඩිදුර විමර්ශන සපුගස්කන්ද පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com