www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

BINANCE හැක්වෙයි


2022-10-09 11:47:05 -  272 යි

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ජාලය වන බයිනෑන්ස්  හැක් කිරීමකට ලක්ව තිබේ.

බයිනෑන්ස් සභාපති පවසා ඇත්තේ ඉන් ඩොලර් මිලියන 110ක පමණ පාඩුවක් සිදු ව ඇති බවය.

කෙසේ වුව ද ඩොලර් මිලියන 570ක පාඩුවක් සිදුව ඇති බව CNBC මාධ්‍ය වාර්තා කර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com