www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජලනි ප්‍රේමදාස මගේ දේපල බලෙන් අල්ලාගෙන.. කොළඹ 07 ‘ජාල් සැලුන්’ ඉදිරියේ විරෝධතා..


2022-10-04 07:43:01 -  234 යි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් කොළඹ 7 ප‍්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යන ස්ථානයේ හිමිකම ඇත්තේ තමන්ට බව පවසමින් එම ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ.

හි ‘ජාල් සැලොන්’ නම් රූපලාවන්‍ය මධ්‍යස්ථානය විපක්ෂ නායකවරයාගේ බිරිද විසින් පවත්වාගෙන යනු ලබයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com