www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තිලීපන් සැමරුම ගුටි බැට කෙළියකින් අහවර වේ


2022-09-26 14:41:32 -  445 යි

එල්ටීටීඊ මියගිය සාමාජික තිලීපන් යන අය සැමරීම සදහා යාපනය ප්‍රදේශයේ 2022.09.26  වන දින සිදු කරන ලද සැමරුමකදී දෙමළ ජාතික මහජන පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය අතර ගැටුමක් උද්ගතව  ඇත. අදාළ ගැටුමේදී තුවාල වූ කිහිප දෙනෙකු  යාපනය රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇති බවත් මෙම ගැටුම  දේශපාලන කරුණු කිහිපයක් මූලික කර ගනිමින් නිර්මාණය වී ඇති බවටත් අනාවරණය  වේ.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com