www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගංජා කිලෝ 4ක් සමග සැකකරුවෙක් යුධ හමුදා බුද්ධි අංශයට කොටු වෙයි..


2022-09-26 14:24:07 -  462 යි

යුධ හමුදා බුද්ධි අංශයට ලැබුන තොරතුරක් මත කොළඹ අපරාධ කොට්ටාශය සමග එක්ව පසුගිය සෙනසුරාදා  (24) පාන්දර  රාජගිරිය ප්‍රදේශයේ  සිදුකල ක්‍රියාන්විතයකදී ගංජා මත්ද්‍රව්‍ය කිලෝ 4යි ග්‍රෑම් 100ක් සමග පොලොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.   මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ටාශය විසින් සිදුකරනු ලබයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com