www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලක්ෂ 7කට අධික අයිස් සමග දෙදෙනෙකු බොරැල්ලේදී හමුදා බුද්ධි අංශයට මාට්ටු වෙයි..


2022-09-22 07:53:33 -  282 යි

යුධ හමුදා බුද්ධි අංශයට ලැබුන තොරතුරක් මත කොළඹ දකුණ පොලිස් විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමග එක්ව අද (22) පාන්දර 03:00ට පමණ බොරැල්ල ප්‍රදේශයේ  සිදුකල ක්‍රියාන්විතයකදී ලක්ෂ 7කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ දකුණ පොලිස් විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් සිදුකරනු ලබයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com