www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

චමුදිත අද CID යට


2022-09-21 07:28:33 -  107 යි

ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

ඔහුගේ යූටියුබ් චැනලයේ පල වු වීඩියෝවක් සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාගැනීමට බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මාධ්‍යවාර්තා කරන සියළුම දේවල් වලට නීතිය ක්‍රියාත්මක වන්නේ නම් එය ඉතාම හොදය. නමුත් ඒ සියල්ලටම මාධ්‍යවේදීන් කැදවන්නේ නම් එය ඊටත් වඩා කණගාටුදායක තත්වයකි. කෙසේ නමුත් වාර්තා කරන වාර්තා වලින් දශමයක් තරම්වත් නීතිය නම් ක්‍රියාත්මක නොවන බව පැහැදිලිවම සටහන් කළ යුතුමය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com