www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මල්ෂා කුමාරතුංගගේ කුඩු කිලෝ දෙකක් සමග මාට්ටු - ජනප්‍රිය මන්රිවරයෙකුගෙන් නාකෝටි නිළධාරීන්ට තර්ජණ


2022-09-14 14:44:22 -  523 යි

 මල්ෂා කුමාරතුංග අශිෂ් කිලෝ දෙකක් සමග මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් මීට ස්වල්ප මොහොතකට පෙර අත්තඅඩංගුවට ගැනිමට යෑමේදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිළධාරින්ට අසභ්‍ය වචනෙන් බැනවැදි රාජකාරියට බාධා කර ඇති බව සදහන්.

 මල්ෂා කුමාරතුංග මෙම මත්ද්‍රව්‍ය කිලෝ දෙක ප්‍රවහානය කර ඇත්තේ ඒම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අයත්  වාහනයකිනි.

එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ මල්ෂා කුමාරතුංග අතර අනියම් සම්බන්ධතාවයක් තිබෙන බව සමාජයේ ප්‍රසිද්ධ රහසක්ය. එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හශිෂ් මත්ද්‍රව්‍යට තදින් අබ්බැහිවූ පුද්ගලයෙක් බවද ප්‍රසිද්ධ කරුණක් වේ.

මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරියෙක් කියාසිටියේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මල්ෂා කුමාරතුංග මෝටර් රථටකින් අශිෂ් කිලෝ දෙකක් ප්‍රවාහනය කල බවට ලද තොරතුරක් මත ඇගේ වහානය ලූහු බැද ගොස් වාහනය නැවැත්වීමට කටයුතු කළ බවත් පසුව මල්ෂා කුමාරතුංග එම නිලධාරීන්ට තර්ජනය කරමින් අදාල මත්‍රිවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් කියා තිබෙන්නේ බබා නාකෝටි එකේ බල්ලෝ මගේ වහානය නැවැත්තුවා පුළුවන් ඉක්මනට එන්න ඇවිත් මූන්ට  හොද පාඩමක් උගන්වන්න කියා දුරකථන විසංදි කර තිබේ

ඒ අනුව එම මත්‍රිවරයා එම ස්ථානයට පැමිණි මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට අඩෝ අම්මාට කියා වේ පුතා යන අපහසත්මක අයුරින් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ආමන්ත්‍රණය කරමින්  මගේ කෙල්ලගේ වහානය නවත්වන්න තරම් වේ#@ක  පුතාලට කොහෙන් ආපු හයියක්ද පු&%$#@ක දෙන්නේ නැතුව අම්මට හු*&%$#@කෝ  ගන්නේ නැතුව පලයල්ලා යනුවෙන් තර්ජනාත්මක අයුරින්  බැනවැදි තිබේ.

මල්ෂා කුමාරතුංගගේ වහානය අත්තඅඩංගුවට ගැනිම සදහා සම්බන්ධ වූ නාකොටික් නිලධාරීයෙක් ප්‍රකාශ කලේ අදාල මන්ත්‍රි වරයා විසින් තම කාර්යංශයේ නිලධාරියෙකුගේ කමිසයේ කොළර් එකෙන් අල්ලා කඹුලට පහරක් ගැසූ බවය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com