www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රත්මලානේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට


2022-09-09 10:52:44 -  285 යි

2022.09.08වන දින සවස යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමඟ එක්ව සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකින් අනතුරුව හෙරොයින් ග්‍රෑම් 10ක් අලෙවිය සඳහා ළඟ තබාගෙන සිටි  රත්මලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු (50)  අත්අඩංගුවට ගෙන ඇත. ‍

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරනු ලබයි.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com