www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

“...ශිලා ආන්ටි හිටියේ අල්ලපු රූම් එකේම යි. දවසක් - - - - එකක් හදිසියේ ම ඕනි කියලා මගේ දොරට තට්ටු කළා. පස්සෙ වෙච්ච දේවල්...” - නවාතැන් දෙන මුවාවෙන් වෙනත් දේවල් වෙන ශිලා ආන්ටිගේ පොට් එකේ කතාව..


2022-09-08 11:09:14 -  370 යි

ශිලා ආන්ටි මේ කතාවේ ලොක්කි. එයා ලොක්කි වෙන්නෙ මෙහෙමයි.
එයා ඇත්තටම ගොඩක් ලස්සන ආන්ටි කෙනෙක්.
ආන්ටි කෙනෙක් කියලා කියන්නවත් දිව නැමෙන් නැති ටිකක් විතර වෙනස් විදිහේ කාන්තා පුලුටක්.


මේ පවුඩර් නෝනාගේ කතාව අපිට මුලින්ම කිව්වෙ ඒ නවාතැන කිට්ටුවම නැවතිලා හිටපු කොල්ලෙක්.
ශිලා ආන්ටි පොලිසියට මාට්ටු වෙන්නත් මාස ගාණකට කලින් මේ කතාව බොහෝම ජනප්‍රිය එකක් වෙනවා බොහෝ දෙනා අතරේ...

 

මේ ඒ කොල්ලා අපිත් එක්ක කිව්ව කතාව...

"මට බෝඩිම මුලින්ම සෙට් කළේ අපේ අයියා කෙනෙක්. ශිලා ආන්ටි ඇත්තටම ඉතින් පට්ට කෑල්ලක්. හැබැයි කවදාවත් එහෙම සීන් එකට ආව වගක් පෙණුන් නෑ. එයා හිටියේ අපිට අල්ලපු රූම් එකේ. රෑට එක එක සද්ද බද්ද එහෙමත් ඇහෙනවා වුණාට අපි ගණන් ගත්තෙ නෑ. සමහර දවස්වලට ශිලා ආන්ටි රෑ දෙගොඩහරියේ ඇහැරිලා එළියට යනවා. තව දවස්වලට ශිලා ආන්ටිව හම්බෙන්න එක එක විදිහේ ගෑනූ එනවා. තරුණ ලස්සන කෙල්ලො එහෙම. අපිට ඉතින් වෙන වැඩේ මොකද්ද කියලා තේරුම් ගියා..."

"හැබැයි කවුරුත් ඕක ප්‍රසිද්ධියේ කියන්න ගියේ නෑ. අපේ කොල්ලන්ටත් උන්ගේ කෙල්ලො එහෙම අරන් එන්න ශිලා ආන්ටි අවසර දීලායි තිබ්බෙ. මගේ රූම් එකේ පොරත් දවසක් කෙල්ලව ගෙන්න ගෙන තිබ්බා. මේක වුණේ එක දවසක් පාන්දර.... එදා ශිලා ආන්ටි රූම් එකේ දොරට තට්ටු කළා. මම ඉතින් දොර ඇරියා. මගෙන් ඇහුවා කොණ්ඩම් එකක් තියෙනවද කියලා. මම උඩ ගියා. මම කිව්වා නෑ ආන්ටි පිස්සුද කියලා. නෑ නෑ බලන්නකෝ අර ළමයා ගාව තියෙනවද කියලා..? මම අරූගේ ලාච්චුවත් අවුස්සලා බැලුවා. මෙන්න එකපාරම මතුවුණා කොණ්ඩම් එකක්. මේක ගත්ත ආන්ටි ඉගිලුණා.."

"තව පැය භාගෙකින් ආයෙම ආන්ටි දොරට තට්ටු කළා. ඒ පාර ඇතුළටම ඇවිත් මගේ ඇඳේ ඉඳගත්තා. ආන්ටි මේක්අප් එහෙමත් දාලා හිටියේ පට්ට සුවඳයි ළඟ. මගෙන් ඇහුවා ගොඩක් දේවල්... මම කෙල්ලෙක් එක්ක ඉඳලා තියෙනවද ? එයාට ආසද ඔහොම කියලා. මම ඉතින් කිව්වා කවුරුත් එක්කවත් එහෙම නෑ කියලා. ආන්ටි මගේ ඇඟ අතගාන්න ගත්තා. මම මුකුත් කියන්නෙ නැති පාර එයා වේගෙන් මාව ඒ වැඩේට අවනත කරගත්තා.."

"ආන්ටි කිව්වා එයාව හම්බෙන්න හිටපු කස්ටමර් ආවේ නෑ කියලා. එයා හිටපු මූඩ් එකත් එක්ක කාවම හරි ඕනි කියලලු මාව හොයාගෙන ආවේ. මේක නොමිලේ දුන්න මතක හිටින සර්විස් එකක් කියලා ශිලා ආන්ටි අතුරුදහන් වුණා. ඒ දවස නම් මට අමතක වෙන් නෑ. හැබැයි ගෑනි ආයෙ කවදාවත් ආවේ නෑ. මමත් සද්ද නැතුව හිටියා. අදටත් මේ රහස ගොඩක් අය දන් නෑ. ආන්ටි එහෙම ඒවට ඇබ්බැහි වුණ කෙනෙක්ම නෙවෙයි කියලා මට තේරුණා..."


"එයා ඒ වෙලාවේ මූඩ් ෆික්ස් කරගන්න මාව යූස් කළා විතරයි. මම බෝඩිමෙන් ආවා කාලෙකට පස්සෙ.. ඊයේ පෙරේදා ආරංචි වුණා ශිලා ආන්ටිගේ පොට් එකට පොලිසියෙන් ආවා කියලා. කිහිප දෙනෙක්වම ඇරස්ට් කරලත් තිබ්බා.."

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com