www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හිටපු ඇමති ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙකු ඝාතනය: එල්ටීටීඊ සාමාජිකයින් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කරයි!


2022-09-01 11:52:46 -  159 යි

හිටපු අමාත්‍ය ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයින් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ගම්පහ මහාධිකරණ විනිසුරු සාගන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කෙරිණි.

මෙසේ නිදහස් කර ඇත්තේ හිටපු එල්ටීටීඊ සාමාජික සෙල්වරාජා තිරුපහකරන් සහ සෙනරත් ලක්ෂ්මන් යන අයයි.

2008 වසරේ අප්‍රේල් 6 වැනිදා වේලිවාරි ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක පැවැති පාපැදි තරග ඉසව්වකට සහභාගි වෙමින් සිටියදී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හිටපු ඇමැති ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනෙක් මිය ගියහ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com