www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මීගමුව අධිකරණය අසල වෙඩි තැබීමක්


2022-08-31 16:04:48 -  159 යි

මිගමුව අධිකරණය අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් මේ වන විට රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com