www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය සැප්තැම්බර් 12 වන සඳුදා සිට


2022-08-30 12:33:03 -  225 යි

මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය සැප්තැම්බර් 12 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ වීමට නියමිතයි.

එය ඔක්තෝබර් 7 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා එක්වන ශී‍්‍ර ලංකා දූත පිරිසෙහි නායකත්වය දරන්නේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබි‍්‍ර මහතායි.

ඔහු 12 වන සදුදා දින පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකාව පිළිබඳ අන්තර් කි‍්‍රයාකාරී සංවාදියේදී අදහස් දැක්වීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කලේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ද මෙම සැසිවාරය සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com