www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රන්ජන් අද එළියට!


2022-08-26 08:26:33 -  407 යි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකට නිදහස ලබාදෙන ලේඛනවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26 වැනිදා) අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ  පැවැසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට ලබාදෙන මෙම සමාව, දඬුවම අහෝසි කිරීමක් පමණක්ද සියලු සිවිල් අයිතිවාසිකම් සහිත පූර්ණ සමාවක්ද යන්න තීරණය කිරීමේ හැකියාව ඇත්තේ ජනාධිපතිවරයාට බව පෙන්වාදුන් ඇමැතිවරයා, රන්ජන් රාමනායකට සමාව ලබාදීම සුදුසු බව තමා ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

නයන තරංග ගමගේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com