www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තෙල් පිරිපහදුවේ වැඩ නොකලත් සේවකයින්ට අතිකාල දීමනා කෝටි 250ත් 300ත් අතර ගෙවලා..


2022-08-11 07:24:59 -  1594 යි

තෙල් පිරිපහදුවේ සේවකයින් සඳහා පසුගිය මාස කිහිපයේ අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (10දා) පැවසීය.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අතිකාල දීමනා ගෙවීම තවදුරටත් කළමනාකරණය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අතිකාල දීමනා ගෙවීම තවදුරටත් කළමනාකරණය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com