www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අද කරන්ට් කැපෙන්නෙ මෙහෙමයි.. - කාලසටහනේ වෙනසක්


2022-08-01 07:34:04 -  116 යි

විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

අද (01) පැය 3 ක විදුලි කප්පාදුවක සිදු කිරීමට විදුලි බල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරනු ඇත.

කොළඹ නගර ද අයත් ‘CC’ කාණ්ඩයට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, M,N,O,X,Y සහ Z යන කළාපවලට අළුයම 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 3 ක් ද, විදුලි කප්පාදු කිරීමට අවසර ලබා දී තිබේ.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com