www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලංකාවට දුන්නු නැව ගේන්න ඇමෙරිකාවට ගිය 9ක් පලාගිහින්


2022-07-27 13:19:30 -  244 යි

යාත්‍රාව තව සති කිහිපයකින් දිවයිනට

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ වෙරළ ආරක්ෂක යාත්‍රාව රැගෙන ඒමට ගිය කාර්ය මණ්ඩලයේ නවදෙනකු ඇමරිකාවේදී පලාගොස් තිබේ.

නැව ලංකාවට ගෙන ඒම සඳහා සිය දෙනකුට අධික පිරිසක් ඇමරිකාවට ගොස් ඇත. එම නැව මෙම මස අග හෝ ලබන මාසයේදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව නාවික හමුදාව පවසයි.

හේමන්ත ලියනපතිරණ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com