තමන්ගේ ජන්දය සජිත්ට පෙන්නපු මන්ත්‍රීවරයා මෙන්න (PHOTO)
|

2022-07-20 12:53:51
- 133
යි
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා තමා ලබාදුන් ඡන්දය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වන අයුරු දකින්නට ලැබෙනවා.
කෙසේ වෙතත් තමාගේ ඡන්දය අන් අයට ප්‍රදර්ශනය කිරීම රහස් ඡන්දයකට පටහැනි වන අතර මේ සම්බන්ධයෙන් කථානායකගේ විරෝධතාවක් එල්ල වූ බවක් දකින්නට ලැබුනේ නෑ.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|