www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පැතුම් කර්නර් අත්අඩංගුවට ගන්න සොයයි !


2022-07-18 14:49:55 -  185 යි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පැතුම් කර්නර් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

නමුත් ඔහු මේ වන විට අතුරුදහන් වී සිටින බවද පොලීසිය කියා සිටියි.

පසුගිය 13දා පාර්ලිමේන්තු සංකීර්ණය අසල ගැටුම පිළිබඳව හඳුනා ගත් සැකකරුවකු ලෙස ඔහු මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ඔහුට අද දිනයේ කොළඹ අපරාධ කොට්ටාශය හමුවේ පෙනී සිටින ලෙසද දැනුම් දී ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com