සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පැතුම් කර්නර් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
නමුත් ඔහු මේ වන විට අතුරුදහන් වී සිටින බවද පොලීසිය කියා සිටියි.
පසුගිය 13දා පාර්ලිමේන්තු සංකීර්ණය අසල ගැටුම පිළිබඳව හඳුනා ගත් සැකකරුවකු ලෙස ඔහු මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිතය.
ඔහුට අද දිනයේ කොළඹ අපරාධ කොට්ටාශය හමුවේ පෙනී සිටින ලෙසද දැනුම් දී ඇත.