මුලතිව් කුරුඳුර් කන්දේ විහාරස්ථානය, දාගැබ ඇතුළු ඉදිකිරීම් ඉවත් කරන ලෙස අධිකරණය නියෝග කරයි.
|

2022-07-15 08:40:18
- 196
යි
මුලතිව් කුරුඳුර් කන්දේ ඉදිකර ඇති විහාරස්ථානය ඇතුළු ඉදිකල සියළු ගොඩනැගිලි ඉවත් කරන ලෙස මුලතිව් මහේස්ත්රාත් අධිකරණය පොලිසියට නියෝග කර ඇති අතර මේ පිළිබඳ නඩු විභාගය 2022.07.14 වන දින මුලතිව් මහේස්ත්රාත් අධිකරණයේ පැවැති අවස්ථාවේදි, එහි විනිසුරු ආර් සරවනරාජා මහතා විසින් මෙම නියෝගය ලබාදි ඇත.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|