කිහිපයක් අද දිනයේ ධාවනය කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී දම්මික ජයසුන්දර පැවසුවේ.
කොළඹට පැමිණ සිටින ජනතාවට බාධාවකින් තොරව ගමන් කිරීම සඳහා එම පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සදහන් කළා.
බස්නාහිර පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පැනවීමට වැඩ බලන ජනපති ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලීසියට අද නියෝග කළා. ඊට අමරතව දිවයින පුරා හදිසි නීතිය පැනවීමටත් වැඩ බලන ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාවට උපදෙස් දී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ