www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කැරලිකරුවන් ජාතික රූපවාහිනිය අල්ලාගනී...


2022-07-13 14:39:23 -  171 යි

ජාතික රූපවාහිනී බලය අරගල කරුවන් විසින් අත්පත් කරගත ගෙන ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් හුවමාරු වෙමින් ඇත.

මේ වන විට ජාතික රූපවාහිනිය සිය විකාශණ කටයුතු අත්හිටුවා ඇත.

කෙසේ වෙතත් සංස්ථා ප‍්‍රකාශකයෙකු සදහන් කලේ රූපවාහිනිය අරගලකරුවන් අල්ලාගෙන නැති බවත් ඔවුන්ගේ නියෝජිතයින් හතර දෙනෙකුට සජීවි විකාශය සහ එක්වීමට අවස්ථාව ලබාදීමෙන් පසු විකාශය අත්හිටුවන ලද බවත්ය.

සංස්ථාව ඉදිරියේ දැඩි ආරක්‍ෂාවක් යොදා ඇති අතර අරගලකරුවන් විරෝධතාවයේ යෙදෙමින් සිටී.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com