www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොළඹ වෙඩි තැබීමක්


2022-07-12 13:45:55 -  214 යි

කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ අලුත් හෙට්ටිවීදිය හින්නි අප්පුහාමි හන්දියේ දී යතුරුපැදියකින් යමින් සිටි අඹුසැමි යුවළකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටියේ, වෙඩි වැදුනු පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com