රට යන්න ගිය බැසිල් නිසා කටුනායක උණුසුම් වෙයි
|

2022-07-12 07:44:17
- 154
යි
බැසිල් නැවත හැරී යයි
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (12) අලුයම විදෙස් රටකට යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් එම අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වීම නිසා ගුවන් තොටුපොළෙන් යළි හැරී යාමට සිදුවූ බවයි ” අප වාර්තාකරු පැවසුවේය.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|