www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මෙන්න මෙයාවත් ගන්න... විරෝධතා කරුවෙකු LIVE වීඩියෝ සිටියදී පොලිසිය ඇල්ලූ හැටි


2022-06-20 11:25:08 -  549 යි

මෙන්න මෙයාවත් ගන්න...විරෝධතා කරුවෙකු වීඩියෝ කරමින් සිටියදී පොලිසිය ඇල්ලූ හැටි මෙසේ දැක්වේ.
සජීවි විකාශය කරමින් සිටියදී මෙලෙස අල්ලාගත්තේ සමාජ ක්‍රියාකාරි අනුරුද්ධ බණ්ඩාර බවත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් පසුව වාර්තා විය.

මීට පෙරත් ඔහුව පැහැරගෙන ගොස් අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිසියට ඒ ගැන හේතු දැක්වීමක් කළ නොහැකි විය. ඇප මත මුදා හරිනු ලැබූ පසු ඔහු පොලිසියට එරෙහිව නඩු කීවේය. ජනපති ලේකම් කාර්යාලය අසළ වීඩියෝගත කරමින් සිටියදී ඔහු දෙවන වරට අද දින අල්ලන අවස්ථාවේ Live වීඩියෝව පහතින්

වීඩියෝව මෙතැනින්..

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 16 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com