www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පෙට‍්‍රල් නැවක් ගේන්න LC විවෘත කරයි..


2022-06-17 11:32:03 -  383 යි

පෙට‍්‍රල් තොගයක් මිලට ගැනීම සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සදහා අදාල ඩොලර් මිලියන 42.6ක ණයවර ලිපියත් විවෘත කල බව මහජන බැංකුව පවසයි.

එමගින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බැරල් ලක්ෂ 3ක් මිලදී ගැනීම සිදු කිරීමට නියමිතය.

රට පුරා මේ වන විට දැඩි පෙට‍්‍රල් හිගයක් පවතින අතර පිරවුම්හල් ඉදිරියේ දීර්ඝ පෝලිම් ඇතිව තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com